Master Class Overview
Amazon Selling පිවිසුම, Q/A Webinar, සෑම ඉරිදාම සවස 7ට, නොමිලේ, අදම ලියාපදිංචි වන්න!
🌍 අපේ අරමුණු
🇱🇰 ශ්‍රී ලංකාවේ ව්‍යාපාර Amazon Marketplaces තුළ ස්ථාපනය කර, සෘජුවම විදේශීය පාරිභෝගිකයන් වෙත ළඟා වීමට අවශ්‍ය දැනුම, මගපෙන්වීම සහ ප්‍රායෝගික අවබෝධය ලබාදීම අපගේ ප්‍රධාන අරමුණයි.
🚀 එසේම, ගෝලීය රැකියා වෙළඳපොළ තුළ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති Amazon Account Management ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තියක් ආරම්භ කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නිවැරදි දැනුම හා නිශ්චිත මගපෙන්වීම ලබාදීමද අපගේ තවත් වැදගත් අරමුණකි.
🎯 මේ Q/A Webinar එක කවුරු වෙනුවෙන්ද?
- 💼 නවීන online ආදායම් අවස්ථා සොයන රැකියා අපේක්ෂකයින්
- 🏷️ තමන්ගේ brands ගෝලීය මට්ටමට ගෙන යාමට උනන්දුවක් ඇති පිරිස
- 🤝 විදේශීය සමාගම් සහ ව්‍යාපාරිකයන් සමඟ සෘජුවම වැඩ කිරීමට කැමති අය
- 📦 දැනට තොග වශයෙන් අපනයනය කරන අපනයනකරුවන්
- 🌎 Amazon තුළ නිෂ්පාදන විකිනීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්
- 📈 Amazon Account Management ක්ෂේත්‍රයේ වෘත්තියකට පිවිසීමට කැමති පිරිස්
- 💰 තමන්ගේම සාර්ථක ව්‍යාපාරයක් වෙනුවෙන් ආයෝජනයක් කිරීමට කැමති අය
🗣️ අපි Q/A Webinar එක හරහා කතා කරන දේ
- 📘 Amazon Selling සම්බන්ධ මූලික කරුණු
- 🧑💻 Amazon Account Management සම්බන්ධ මූලික කරුණු
📅 Webinar විස්තර
🗓️ දිනය: සෑම ඉරිදාවකම
⏰ වේලාව: සවස 7.00 සිට 8.00 දක්වා
🎁 ගෙවීම්: සම්පූර්ණයෙන්ම නොමිලේ
✨ මේ Q/A Webinar එකට සම්බන්ධ වන ඔබට ලැබෙන දේ
- ✅ Amazon Selling හෝ Amazon Account Management වෘත්තිය සම්බන්ධ ඔබට ඇති ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු
- 🎓 Amazon Introduction පාඨමාලාවට නොමිලේ පිවිසුම
- 💸 ගෙවීම් කළ යුතු පාඨමාලා සඳහා විශේෂ වට්ටම්
- 👨🏫 ඔබ Amazon ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තු වනවා නම්, Expert කෙනෙකු සමඟ මිනිත්තු 15ක නොමිලේ උපදේශන හමුවක්
📝 දැන්ම ලියාපදිංචි වන්න
ඔබේ සහභාගී වීම අදම ලියාපදිංචි කරගැනීම සඳහා පහත තොරතුරු ලබාදෙන්න.
⚠️ සැ.යූ: එක් අයෙකුට සහභාගී විය හැකි Q/A Webinar ප්‍රමාණය අප විසින් තීරණය කරනු ලැබේ.
Free Amazon Q/A Webinar
Register below to save your spot. Fields marked with * are required.
